This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, June 8, 2020

ඉදුනිල් 27 කොටස INDUNIL-27

ඉදුනිල් 27 කොටස INDUNIL-27

Image result for trans woman cooking


මම කුස්සියට ගිහින් නෑබිලිය අරගේන පරිප්පු ටිකක් දෑම්මා ඊලගට වතුර දාලා පෙගෙන්න තිබ්බා පස්සෙ උදේ බිදපු පොල් ගෙඩියෙ ටිතුරු බෑය ෆ්රිජ් එකෙන් අරගෙන පොල් ගාන්න ගත්තා පොල් ගාලා ඉවර වෙලා ළුනු මිරිස් ටික කෑපුවා ඊලගට මම පරිප්පු ටික සොදලා 
ඈතිලියට දෑම්මා වතුර ටිකයි කහ කුඩු ටිකයි දලා ලිපෙ තිබ්බ ඊලගට මම පොල් ටික 
අරගෙන් කිරි මිරිකලා වෙනම බාජනයකට දෑම්මා ටිකකින් පරිප්පු ටික තෑම්බිගෙන එනකොට එක අරගෙන වෙන් බාජනයක දාලා ඈතිලියට තෙල් ටිකක් දාලා  ළුනු මිරිස් කරපින්චා දලා තෙලෙ බෑදෙන්න් දුන්නා ඊලගට පරිප්පු ටික ඈතිලියට දලා දිය කිරි ටික දෑම්මා ඊලගට තුනපහා දලා හොදට තෑම්බෙන්න තියලා මිටි කිරි ටික එකතු කරලා ටිකක් හෑදිගලා මද ගින්නේ තෑම්ම්බෙන්න තියලා ඉතුරු පොල් බෑය ෆ්රිජ් එකෙ දලා බාජන ටික සොදලා පිහිය සොදලා බඩු මුට්ටු ටික අදාල තෑන්වල තිබ්බා ඊලගට පරිප්පු එකට ලුනු එකතු කරලා ලිපෙන් බලා මෙසය උඩින් තිබ්බා
එතකොටමා මේ ඔක්කොම බලාගෙන හිටපු ලොකු අම්මා අප්පුඩි ගහ ගහ ඈවිත් මාව බදාගෙන ඉබගෙන ඉබගෙන ගිය ඔය නම ඈත්ත්ටම ගෑනු ලමයෙක් මටත් දුවල දෙන්නෙක් හිටියා එක්කෙනෙකුටවත් බෑ කුස්සියෙ වෑඩ මගේ දුවට දෙවියන්ගෙම පිහිටයි ඔය ඉන්නෙ ඈත්තටම වෑරදි ශරිරයක මගෙ පෑටියෝ හ්ම්ම් කො බලමු කෙල්ලහෙ පරිප්පු හොද්ද කියලා ලොකු අම්මා වහල තිබුන පරිප්පු ඈතිලියට පොඩි හෑන්දක් දලා පරිප්පු පොඩ්ඩ්ක් අරගෙන රස බෑලුවා ශා දුව හරිම රසයි තුනපහා ගානට හරියට ඔයගේ අම්මාගේ පරිප්පුව වගෙමයි අත්තටම අම්මා ඔයා ගෑන ගොඩක් සතුටු වෙන්න ඕන හ්ම්ම දෑන් ඉතින් මටත් 
කෙල්ලෙක් ඉන්න නිසා ලොකු බරක් නෑ කියලා ලොකු අම්මා මගේ මුන අතගෑවා මම හිනා වෙලා කිව්ව මම ලොකු අම්මාව බලාගන්නවනේ කියලා හරි අපි ටිවි බලමුද දුව උයලත් 
ඉවරයිනේ කියලා හ්ම්ම් අපි යමු කියලා මම ලොකු අම්මාගේ අති අල්ලගෙන සාලයට අවා 
අපි ටිවි බාලලා 8 විතර කෑම කෑවා  කෑම කාලා මම ලොකු අම්මා එක්ක කෑම මෙසෙයි 
කුස්සියයි අස් කරලා වොශ් එකක් දාගන්න් කියලා හිතගෙන ඈදුම් ටික ගලවලා තුවාය 
 ඉනට ඈදගත්තා එතකොටම ලොකු අම්මා කාමරයට අවා අනේ අනේ ගෑනු ලමයෙක් 
හෑදෙන හෑටිද ඔය ඔය තුවාය පපුවට වෙන්කන් ඈදගන්න 
කියනකොට තමයි මටත් ඒක තේරුනේ මම හිනා වෙලා තුවාය පපුවට වෙනකන් ඈද ගත්තා ඊට පස්සේ ඈදගෙන හිටපු ඈදුම් ටික ගත්තා හොදන්න ඒගම මම 
ලොකු අම්මාගෙන ඈහුවා ඔයගෙ රෙදි තියනවද හෝදන්න කියලා හෝදන්න් 
රෙදි නෑ දුව මම ඔක්කොම සොදලා තියෙන්නෙ ඔයා ඔය ටික හෝදලා එන්නකො කියලා 
මම නාන කාමරයට ගිහින් වොශ් එකක් දාගෙන රෙදි ටිකත් හෝදලා එලියෙන් වනලා 
කාමරයට අවා 


Image result for light blue colour nighty


ඈද උඩ නයිටි එකකුයි පෑන්ටි එකකුයි බ්‍රා එකකුයි තියලා තිබුනා මම දෑනගත්තා මේ ලොකු අම්මාගෙ 
වෑඩක් කියලා ඒක ලස්සන ලා නිල් පට නයිටි එකක් පෑන්ට් එකත් ලස්සන මලක් තියෙන 
ලා නිල්පාට එකක් සුදුපාට බ්‍රාඑකයි තව බොඩි ලොශන් එකකුත් තිබුනා දුව ඔයා ඔය 
බොඩිලොශන් එක ඈගේ ගා ගන්න එත්කොට ඔය තව ලස්සන් වෙයි කියලා 
ලොකු අම්මා දොරකඩට ඈවිත් කිව්වා මම හා කියලා කිව්වම ලොකු අම්මා දොර 
අඩවල් කරගෙන එලියට ගියා මම හොදට ඈග පිහිදගෙන බොඩිලොශන් එක ගා ගත්තා ඊලගට පෑන්ටිය ඈදලා බ්‍රා එක ඈන්දා ඊට පස්සේ නයිටිය ඈදගත්තා හරිම සනිපයි මේ ගෑනු කම කොච්චර හොදයිද කියලා මට
 හිතුනා  ලගට මම ලොකු අම්මා කියගෙන එයාගේ කාමරයට ගියා එයා ඈදෙ වාඩි වෙලා කකුල් දෙකෙ ක්රිම් ගානවා ඈයි දුව කියලා එයා ඈහුවා මම නිදාගන්න යනව කියලා 
ලොකු අම්මාට වෑන්දා  බුදුසරනයි දුව කියලා ලොකු අම්මා කිව්වා මාත්  බුදුසරනයි 
ලොකු අම්මා කියලා ලොකු අම්මට කිස් එකක් දිලා කාමරයට අවා ඈවිත් ලයිට් නිවලා 
නිදා ගත්තා

28 කොටසින් හමුවෙමු




මම අජානි සෑන්ඩ්‍රා

Wednesday, March 28, 2018

ඉදුනිල් 24 කොටස

ඉදුනිල් 24  කොටස



ඔන්න ඉතින් මම ලොකු අම්මා එක්ක ඊලග දවසෙ උදෙන්ම ලෑස්ති වෙලා නාරහෙන්පිට තියන වෘත්තිය පුහුණු මද්ධස්ථානයට ගියා මගේ සුදුසුකම් අනුව මට මුලික පරිගණක පුහුණු පාඨමාලාව ආරම්බ කරන්න පුලුවන් උනා. මගේ පන්තිය දෑනට පටන් අරගෙන තිබුනා එක නිසා මට ර්‍රලග දවසේ ඉදලා පන්තී එන්න කියලා කිව්වා ඉතින් අපි මුදල් ගෙවලා ගෙදර ආවා එන ගමන් ගමන් අපි දවල්ට කැම කඩේන් අරගෙන ආවා ගෙදර ඇවිත් දවල්ට කලා ටිවි බලලා ටිකක් නිදගතා මට ඇහැරුනේ ලොකු අම්මා තේ හදලා කතා කළාම මම නැගිටලා ගිහින් වොශ් එකක් දාගෙන ඇවිත් තේ බොන ගමන් ලොකු අම්මා මාත් එක්ක කතාවට අවා එය කියනව අක්කලා ඩෙන්නම රට ගිය නිසා හරිම පාලුවෙන් හිටියෙ කියලා දැන් මම ඉන්න නිසා පාලුවක් නැ කියලා ඔහොම කතා කර කර ඉන්නකොට නිකන්ම හවස් වෙලා පුතා මම මොනවාහරි කන්න හදන්නම් අපි දවල්ටත් කඩෙන්නෙ කැවෙ කියලා ලොකු අම්මා කුස්සියට ගියා මමත් තේ බීපු කොප්පයත් අරගෙන කුස්සියට ගිහින් කෝප්පය හෝදන කොට කො පුතා මම ඔක හොඩ්ඩන්නම් කියලා ලොකු අම්මා කිව්වා මම අනේ පිස්සු නැතුව ඉන්න ලොකු අම්මා කියලා කෝප්පය හෝදලා රැක් එකෙන් තිබ්බා ඔයා හරි හොද ළමයෙක්නෙ පුතා කියලා ලොකු අම්ම මට කිව්වා,මම කිව්වා පොල් ගාන්න  තියනවනම් දෙන්න මම ගලා දෙන්නම් කියලා අනේ අනේ අම්මා කොල්ලව හොදට හදලනේ කියලා ආ මෙන්න මේ පොල් බැව ගාන්න කියලා කිව්වම මම එක අරගෙන හිරමනය ලඟට ගිහින් පොල් ටික ගලා ලොකු අම්මට දුන්නා,හරි පුට්ගා මම කැම හදනකන් පුතා ටිවි බලන්න කියලා ලොකු අම්මා කිවා මම ටිවි එක දාගෙන බලන්න හදනකොට කොල් එක්ක අවා ලොකු අම්ම  කුස්සියේ ඉඩලාම කැ ගහල කිව්වා පුතා ඔයාගෙ ගෙදරින්  ඓන්න ඇති අන්සර් කරන්න කියලා මාම කොල් ර්ක ගන්න කොට එහා පැත්ට්ගෙන් කතා කලෙ අම්මා ආ පුතා කොහොමද ඔයාට කියලා අම්මා ඇහෙව්වා මම කිව්වා අද අපි ගියා කොම්පියුටර් කොස් එක හෙට පටන් ගන්නවා එක නිසා අද ගෙදර කියලා ඔයට අම්මාව මතක් වෙන්නේ නැද්ද පුතා ඔයට අරවා ඕන නැද්ද කියලා අම්ම ඇහැව්ව ඔයාව ගොඩක් මතක් වෙනව අම්මා ඒ වගෙම අරකත් මම ඉක්මනට ගෙදර එන්නම්කො කෝ ලොකු අම්මා එය කුස්සියේ උයනවා හා එහෙනම් මම පස්සෙ කතා කරන්නම් කියලා ලොකු අම්මාට කියන්න පුතා කියලා අම්මා කිව්වා මම කිව්වා අක්කා නන්ගි තත්තා මතක් කරන්න කියලා මම කිව්වා හරි පුතා පරිස්සමින් ඉන්නකො බුදුසරණයි කියලා අම්මා ෆොන් එක තිබ්බා.
එදා රෑට කලා ටිවි බලලා නිදා ගන්න ගියා කාමරයට ගියපු මම ටිකක් වෙලා හාන්සි වෙලා හෙට පන්තිය ගැන කල්පනා කලා ඔහොම ඉන්න කොට අක්කගේ ඇදුම් කබඩ් එක ඇරලා බලන්න හිතුනා එකෙ යතුර තියන නිසා මම ඒක ඇරලා බැලුවා ඒදා වගෙම ඇදුම් ටික වෙන වෙනම පිලිවලට තියනවා මම කලින් දවසෙ ඇදපු ඇදුම අයේ හොදලා වගේ කියලා මට තෙරුනා මම වෙන නයිටි එකක් අතට ගත්තා ඒක රෝස පාට එකක් සුදුපාට යට සායයි රෝසපාට පැන්ටි එකකුත් ගත්තා අරගෙන කාමරේ දොර වැහැව්වා දොර වහාලා මම ඇදගෙන හිටපු ඇදුම් ටික ගලවල මුලින්ම පැන්ටි එක ඇන්දා අම්මෝ තියන සනීපය හිතට ගොඩක් ලොකු සතුටක් දැනුනා ඊලගට යටසාය ඇදලා නයිටි එක ඇන්දා ඊට පස්සේ මම ඇදට ගිහින් නිදාගත්තා සනිපෙට හොදටම නින්ඩ ගියා  උදෙන්ම ඇහැරුනේ ලොකු අම්මා කතා කරන සද්දෙට පුතා නැගිටින්න ඉක්මනට පරක්කු වෙනවා මේ තේ එක බොන්න කියලා කියලා ලොකු අම්මා කිව්වා මම ඉක්මනට නැගිටලා ගිහින් දොර ඇරියා පුතා මොකද ඔය කියලා ලොකු අම්මා කියන කොට තමා මට මතක් උනේ මම නයිටි එක ඇඳගෙන ඉන්නෙ කියලා

ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Friday, September 4, 2015

ඉදුනිල් 23 කොටස

ඉදුනිල් 23  කොටස





විභාගය ඉවර වෙලා මම ගෙදර හිටියා කඩෙට ගිහින් තාත්තට උදවු කලා ඔය අතර ලොකු අම්මා අපේ අම්මාට කතා කරලා කියලා තිබුනා මාව කොළඹ එවන්න හොද කම්පියුටර් කොස් එකක් කරන්න දාන්නම් කියලා ඔන්න අම්මා තාත්තාගෙන් අහලා  තිබුනා තාත්තා හා කියලා මම කොළඹ යන්න ලෙස්ති උනා ඔන්න අම්මා මගේ කාමරයට ඈවිත් මට කියනවා පුතා ඔයා කොළඹ ගියාම ඔයාට කෙල්ලෙක් වගේ ඈදුම් අදින්න බෑරි වෙනවා ඔයාට එහෙම ඉන්න පුලුවන්ද කියලා මගෙන් ඈහුව්වා මම කිව්වා මට එහෙම ඉන්න බෑ කියලා ඒ උනාට මට කොළඹ ගිහින් ඉගෙනග ගන්න ආසයි කියලා ඔයාගේ කෑමෑත්ත හෑබෑයි ඔයා ඔය ඈදුම් එකක්වත් ගිනියන්න එපා මොකද පිට තෑන් වල එහෙම කරලා ලෑජ්ජ වෙන්න එපා අම්මා කිව්වා මම ටිකක් කල්පනා කරලා කිව්වා ටික කාලෙකටනේ අම්මා මම ඉක්මනට ගෙදර එනවනේ අනික නිවාඩු වෙලාවට මම ගෙදර එනවනේ කියලා  හ්ම් කියලා අම්මා කිව්වා ඔන්න මම කොළඹ යන දවසත් ආවා තාත්තා මාව කොළඹට එක්කගෙන ගියා ලොකු අම්මලා ඉන්නේ බොරෑල්ලේ තාත්තා මාව එක්කගෙන ලොකු අම්මමලාගේ ගෙදර ගියා.අපි එහේ ගියාම ලොකු අම්මා අපිව ආදරයෙන් පිලිගත්තා ලොකු අම්මා අපිට තේ හදලා දුන්නා තාත්තා තේ බිලා ගෙදර යන්න ලෙස්ති උනා.මම තාත්තට වෑන්දා ඊට පස්සේ තාත්තා ගෙදර ගියා.තාත්තා ගියාට පස්සේ ලොකු අම්මා මට කිව්වා පුතා එන්න ඔයට මම කාමරය පෙන්නන්නම් කියලා මම ලොකු අම්මා එක්ක ගියා එදා මම හිටපු කාමරයම්යි පුතා ඔයාට මහන්සි ඈති නේ වොශ් එකක් දා ගෙන පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න මම කෑම හඩලා ඔයට කතා කරන්නම් කියලා ලොකු අම්මා ගියා මම බෑග් එක බිමින් තියලා ඈදේ වාඩි උනා කාමරය එදා විදියමයි.ටිකක් වෙලා ඉදලා මම වොශ් එකක් දා ගත්තා ටික වෙලාවක් කාමරේ ඉදලා එලියට ගියා අපේ ගෙදර වෙගේ ලොකු නෑ හරිම පොඩි ගෙයක් වත්තත් පොඩියි පුතා එන්න කෑම කන්න කියලා ලොකු අම්මා මට කතා කලා මම ගෙට ගියා ලොකු අම්මා කෑම බෙදලා මම වාඩි වෙලා කෑම කෑවා පුතාට මෙහේ කම්මෑලි වෙයිද දන්නේ නෑ කියලා ලොකු අම්මා කිව්වා එහෙම වෙන එකක් නෑ කියලා මම කිව්වා අපි හෙට කොම්පියුටර් පන්තිය බලන්න යමු කියලා ලොකු අම්ම කිව්වා මම හා කියලා කිව්වා පුතා ඔයා ටිවි බලනවද මම රෙදි හොදලා එන්නම් කියලා ලොකු අම්මා කිව්වා මම හා කියලා ටිවි බලුවා.කම්මෑලි නෑ කියලා කිව්වට හරිම කම්මෑලි කමම්ක් දෑනුනා ටික වෙලාවක් ටිවිව් බලලා මම කාමරයට ගියා ටිකක් නිදාගන්න කියලා හිතාගෙන.හවස් වෙලා ලොකු අම්මා මට තේ බොන්න කතා කලා මම තේ බිලා ලොකු අම්මත් එක්ක කතා කලා එයා ඉස්සර විස්තර අක්කලා ගෑන කියෙව්වා මම ඔක්කොම අහගෙන හිටියා ඔහොම ගොඩක් වෙලාවක් කතා කලා ඊට පස්සේ ලොකු අම්මා ඈහෑව්වා පුතා රෑට මොනවද කන්නේ කියලා මම කිව්වා ඔන දෙයක් කියලා හරි අපි රෑට පාන් කමු කියලා මම හා කියලා කිව්වා ඔහොම රෑ උනා මම කාමරයට ගිහින් ටික්ක් වෙලා හිටියා පන්තියට අදින්න ඈදුමක් ලෙස්ති කලා පුතා කෑම කන්න එන්න කියලා ලොකු අම්මා කතා කලා මම ගිහින් කෑම කවා අක්කාගේ පොත් තියනවා ඔයා එවා බලන්න කියලා ලොකු අම්මා කිව්වා මම හා කියලා කිව්වා.ටිකවෙලවක් ටිවි බලලා මම  නිදා ගන්න ගියා ඈග හොදගෙන නිදා ගන්න ලෑස්ති උනා කම්මෑලි කම නිසාම කලින්ම නිදාගත්තා.


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා


Friday, June 5, 2015

යට ඇඳුම්වල අවශ්‍යතාව

යට ඇඳුම්වල අවශ්‍යතාව 











යට ඇඳුම්වල අවශ්‍යතාව පුද්ගල සංස්කෘතිය වෙනස් වීමත් සමඟ පැමිණි දෙයක්. සාමූහිකව ගැවසීම, මිනිසා දැඩි ලෙස සමාජශීලී වීම යන කරුණු හේතුවෙන් ලිංගික ප්‍රදේශය ආවරණය කිරීමට අවශ්‍ය වීම. සිරුරේ හැඩය පිළිබඳ අවධානය ඇතිවීම යන කරුණු මත යට ඇඳුම් අනිවාර්ය අංගයක් වුණා.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
කාන්තාවන්ට යට ඇඳුම් අවශ්‍ය ඇයි?



යට ඇඳුම් කියන්නේ කාන්තා අපිට අත්‍යවශ්‍යම අංගයක්. කාන්තාවක් නම් බේ‍රෂියරයක් ඇඳීමෙන් කරුණු කිහිපයක් ඉටුකර ගැනීමට උත්සාහ දරනවා. සිරුරේ හැඩය පවත්වාගෙන යෑම, පියයුරුවල ආරක්‍ෂාව, පියයුරු ගැස්සීම නිසා ඇතිවන අපහසුතා හා වේදනා වළක්වා ගැනීම ආදියයි.ඒ වගේම කාන්තා සහ පිරිමි අයගේ යට ඇඳුම් ගත් විට මේ දෙපාර්ශ්වයම වැඩිවියට පත් වෙනවා. ඉන්පසුව ලිංගේන්ද්‍රියන් හරහා විවිධ ශ්‍රාවයන් නිකුත් වීම සිදුවනවා. ඒවා පිටතට වැගිරීම හෝ ඇඳුම්වල තැවරීම වැළැක්වීමට උපකාරී වනවා.ඔසප් සමයේදී ඇතිවන රුධිරය පිටවීමේදී ඒවා වැගිරීම හෝ ඇඳුම්වල තැවරී අපහසුතාවට පත්වීමට ඇති ඉඩකඩ යට ඇඳුම් මඟින් වළක්වනවා. මේ නිසා යට ඇඳුම් කියන්නේ එපා කියලා අත්හැරිය යුතු දෙයක් නොවේ.

තෝරගන්නෙ කොහොමද?
නමුත් යට ඇඳුම් භාවිත කරන විට අපි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබෙනවා. මූලිකවම යට ඇඳුමක් තෝරා ගනිද්දී සලකා බලන්න ඕන දේවල් කිහිපයක්ම කතා කළ යුතුයි.අපි ජීවත් වන පරිසරයේ කාලගුණයේ වෙනස්වීම් ආදිය අපේ තෝරා ගැනීම්වලට බෙහෙවින්ම බලපානවා. සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. අපේ රටේ ඉහළ උෂ්ණත්වයක් සහ නිතර දහදිය දැමීම දකින්න පුළුවන්.ඒ වගේම කාන්තාවක් නම් යට කලිසම, ටයිට් ෂෝට් එක, ඩෙනිම් කලිසම එහෙමත් නැතිව සායක් අඳිනවා නම් මුලින් කියපු යට ඇඳුම් දෙකට අමතරව යට සාය, උඩින් අඳින සාය ආදී ලෙස වරකට ඇඳුම් රැසක් අඳිනවා.


කපු ඇඳුම් හොඳයි
මෙතැනදී ශරීරයට ලැබෙන උෂ්ණත්වය අධිකයි. මේ නිසා ලිංගික අවයව නිතර උෂ්ණත්වයට ලක්වනවා. දහදිය දැමීම අධික වන අතරම පිටවීම පමා කරනවා. මේ නිසා යට ඇඳුමක් සෑම විටම කපු රෙදිවලින් නිර්මාණය කරන ලද එකක් වෙන්න ඕන. එවිට අධිකව දමන දහදිය උරා ගැනීම මඟින් පහසුවක් සලසනවා.නයිලෝන් සහ සින්තටික්වලින් නිර්මාණය කරන ලද යට ඇඳුම් කෙසේවත් සුදුසු නොවේ. එම රෙදි වර්ගවලින් දහදිය දැමීම වැඩි වී ශරීරයට රස්නය දැඩිව දැනෙන අතරම දහදිය උරා ගැනීමක් සිදුවන්නේ නැහැ.ඒ වගේම විවිධ අනුකාරක විලාසිතා බටහිරින් මෙරට පැමිණෙනවා. නමුත් එවැනි යට ඇඳුම් විලාසිතා කෙතරම් දුරට අපට අපේ සෞඛ්‍යයට ගැළපෙනවාද කියන කරුණ සලකා බැලීම ඉතාම වැදගත්.


පිරිසුදුකම ඉතා වැදගත්
යට ඇඳුම්වල පිරිසිදුකම කියන්නෙත් ඉතාම වැදගත් සාධකයක්. හොඳින් සෝදා තද අව්වේ වේළාගත් යට ඇඳුම් ඇඳීම ඉතාම සුදුසුයි. එක් යට ඇඳුමක් එක් දිනක් පාවිච්චි කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම සෝදා වේළා පාවිච්චියට ගන්න.


සබන් යනතුරු සෝදන්න
සේදුම් කුඩු, සබන් ආදිය යොදා යට ඇඳුම් සේදීම ගැටලුවක් නොවේ. නමුත් සබන් පෙණ සහ සේදුම් කුඩු හොඳින් ඉවත්ව යනතුරු සෝදා හරින්න. එවනි කෘත්‍රිම ද්‍රව්‍ය තැවරුණු යට ඇඳුම් භාවිතය නිසා ආසාත්මිකතා ඇතිවිය හැකියි.

හොඳින් මදින්න
යට ඇඳුම් හොඳට සෝදලා, තද අව්වේ වියළා ගන්නවා වගේම හොඳින් මැදීම වැදගත්. එවිට අව්වට විනාශ නොවූ විෂබීජ සහ දිලීර විනාශ වී යනවා.


විවිධ ලෙඩ රෝග
යට ඇඳුම් අපිරිසුදු වීම නිසා විවිධ රෝගාබාධ වැලඳෙන්න පුළුවන්.
දිලීර රෝග හැදෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේම දද, කුෂ්ඨ, ආසාත්මිකතා මතු වෙන්න පුළුවන්.
අළුහම් විශේෂ ඇතිවනවා, එම අළුහම් වර්ග වැඩි දියුණු වෙලා අවසානයේදී ද්විතීයක දිලීර හා බැක්ටීරියා ඇතිවෙන්න පුළුවන්.
මේ හේතු නිසාම යට ඇඳුම් සෝදා වියළා ගැනීම ඉතාම වැදගත්. පරණ යට ඇඳුම් පාවිච්චි කළාට කමක් නැහැ. නමුත් ඒවා ඉතාම පිරිසුදුව තියෙන්න ඕන.


ඔසප් කාලයට
ඒ වගේම ඔසප් සමයේදී පාවිච්චි කරන යට ඇඳුමක් වුණත් සෝදා පිරිසුදු කර භාවිතයට ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඔසප් සමයේ පරණ යට කලිසම් පාවිච්චි කරන්නට, එහි ගැටලුවක් නැහැ. එසේ නොකළා යැයි ඇතිවන ගැටලුවකුත් නැහැ. පිරිසුදුකම තමයි වැදගත්.


සිර ඇඳුම්
ඒ වගේම යට ඇඳුමක් තෝරා ගනිද්දී සිරුරට ඉතාම හොඳින් ගැළපෙන යට ඇඳුමක් ගන්න. අධික හිර ඇඳුම් ගැනීමෙන් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ වගේම තුවාල වේදනා ඇතිවීමටත් ඉඩ තිබෙනවා.ඒ වගේම ඉතාම ලිහිල් යට ඇඳුම් ගැනීමෙන් වුණත් ඔබව අපහසුතාවට පත්වන්නට පුළුවන්. ඒ වගේම ඉතාම වැදගත් දෙය ඔබේ සනීපාරක්‍ෂාවයි.යට ඇඳුම් මිලදී ගන්න කලින් දෙවතාවක් හිතලා බලන එකත් වැදගත් කරුණක්. එයට හේතුව සනීපාරක්‍ෂාව සහ පිරිසුදුකම වගේම ඔබේ සුවපහසුවත් ඉතාම වැදගත් කරුණු වීමයි.




මෙය උපුටා ගෑනිමකිමම අජානි සෑන්ඩ්‍රා

Friday, December 5, 2014

දිලිප දිපා වෙච්ච කතාව. 4

දිලිප දිපා වෙච්ච කතාව. 4






ඒක හරිම ලස්සනයි බාත් ටබ් එකකුත් තියනවා තුවායක් වෙනම එල්ලලා තියනවා එයා වාඩි වෙලා චු කලා පස්සේ බාත් ටබ් එක පුරවලා හොදට නා ගත්තා එයා නාන කොටත් බොරු තන් දෙක ගලවන්න හෑදුවා ඒක ගලවන්න බෑරි විදියටම අලවලා දිපට බයත් හිතුනා මෑඩමට මෙක ගලවන්න බෑරි වෙයිද කියලා කොහොමහරි දිපා නාලා ඉවරවෙලා පිහිදාගෙන කෙල්ලෙක් වගේ තන් දෙක වෑහෙන්න තුවාය ඈදගෙන කාමරයට අවා එයා කබඩ් එක ලගට ගිහින ඒක අරින්න හෑදුවා ඒක ලොක් කරලා දෑන් මොකද කරන්නේ එයා දොර ඈරගෙන ගිහින් මායාගේ කාමරය ලගට ගිහින් තට්ටු කලා මායා මයා කියලා මයා දොර ඈරියා මොකද දිපා කියලා ඈහෑව්වා දිපා මායා දිහා බලාගෙන හිටියා එයා ඈදගෙන හිටියේ හරිම දුහුල් ඈදුමක් එයාගේ තන් දෙක පෙනවා යටට රෝස  පෑන්ටියක්  ඈදලා හිටියා මොකද දිපා මගේ දිහා කන්න වගේ බලන්නේ කියලා මායා අහෑව්වා නෑ නෑ ඔයා ඈදගෙන ඉන්න ඈදුම හරිම දුහුල් ඔයාගේ තන් දෙක පෙනවා ආ එකද වෑඩිය හිතන්න එපා ඔයා මොකටද මගේ කාමරෙට අවේ ආ අනේ මට අදින්න ඈදුමක් නෑනේ අර කබඩ් එක ලොක් කරලා මොකද මම කරන්නේ කියලා දිපා ඈහෑව්වා පොඩ්ඩක් ඉන්න කියලා කාමරය ඈතුලට ගිය මායා දිපට ඈදුමක් ගෙනත් දුන්නා ආ මේක  ඈදගන්න කියලා කිව්වා දිපා එකත් අරගෙන  කාමරයට ගිහින් ඒක ඈද ගත්තා හරිම දුහුල් ඈදුමක් මායා ඈදගෙන හිටිය ඈදුම වගෙමයි ඒකෙන් ඔක්කොම එලියට පෙනවා දිපට ලෑජ්ජාවකුත් ඈති උනා එයා ටිකක් වෙලා ඈදේ හාන්සි වෙලා හිටියා ටික වෙලාවකින් මායා කාමරයට අවා ආ ඔයා නිදිද කියලා අහාගෙන අපි පහලට යමු කෑම කන්න කියලා මයා කිව්වා මායා මෙහෙම යන්න බෑනේ කියලා දිපා කිව්වා මොකටද ලෑජ්ජ වෙන්නේ මෙහේ පිරිමි අය නෑනේ අනික ඔයා බොරු යොනික් එක්කනේ ඉන්නේ හෙලුවෙන් නෙමෙයිනේ මෙ එන්න යන්න කියලා මයා කිව්වා පඩි පෙල බහිනකොට මෙන්න මේ වගේ ලස්සනට ඈවිදින්න කියලා මායා දිපාට කියලා දුන්නා

ආ මේ ඉන්නේ අපේ අමුත්ති එන්න දිපා කෑම කන්න කියලා මෑඩම් කිව්වා හා කියලා දිපා කෑම මෙසයට ඈවිත් වාඩි උනා කොහොමද මෙහේ හොදයිද ප්‍රශ්නයක් නෑද්ද කියලා මෑඩම් ඈහෑව්වා වරදක් නෑ කියලා දිපා කිව්වා දිපා ඔයා කතා කරනකොට ටිකක් කෙල්ලෙක් වගේ කතා කරන්න මොකද දෑන් ඔයා කෙල්ලෙක් නිසා හා කියලා දිපා කිව්වා මෑඩම් මේ බොරු තන් දෙක ගලවන්න පුලුවන් නේද කියලා දිපා අහෑව්වා ඔව් ඔව් ලමයො බය වෙන්න එපා මේ කෑම කන්න කියලා මෑඩම් කිව්වා කට්ටියම කෑම කෑවා එන්න අපි ටිවි බලමු කියලා මෑඩම් කිව්වා හා කියලා දිපයි මායයි දෙන්නම ටිවි බලන්න ගියා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා